දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීම 2014 මාර්තු මස 14 දින පෙ.ව. 10.41ට යෙදුණු සුබ මොහොතින් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී. මධුෂාණි ද සිල්වා මහත්මිය දැරණියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 15වන ප්‍රාදේශීය ලේකම් වේ.

පුවත් සහ සිදුවීම්

Scroll To Top