ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
වී. අරුණ එන් ප්‍රේමරත්න මහතා |
| සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කැලණිය විශ්ව විද්‍යාලය - ශ්‍රී ලංකාව
- බලපත්‍රලාභී 1 කොටස - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
- කාර්යාල කළමනාකරණ ඩිප්ලෝමාව 2010/2011 (කුසලතා සාමාර්ථය) - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
- රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව (2014) - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
|
| රැකියා ඉතිහාසය |
- රෝහල් ලේකම් (පරිපාලන නිලධාරී) - මහ රෝහල කෑගල්ල (2009.02.21 සිට 2012.09.26 දක්වා)
- රෝහල් ලේකම් (පරිපාලන නිලධාරී) - මහ රෝහල කෑගල්ල (2012.09.27 සිට 2014.04.20 දක්වා)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2014.04.21 සිට 2015.11.29 දක්වා)
- යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් (2015.11.30 සිට 2016.08.24 දක්වා)
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ/පරිපාලන (2016.08.25 සිට 2018.02.09 දක්වා)
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ/මානව සම්පත් සංවර්ධන (2018.02.10 සිට 2020.09.30 දක්වා)
- ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ/පරිපාලන (2018.10.02 සිට 2021.02.24 දක්වා)
- රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් (2021.02.25 සිට 2026.07.10 දක්වා)
- ප්‍රාදේශීය ලේකම් - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2026.07.13 සිට මේ දක්වා)
|
සහකාර ප්‍රාදේශීය ලේකම් (වැ.බ.)
|
|
නම |
ඩි.එස්.පී. ජයසිංහ මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය (ආර්ථික විද්‍යාව - විශේෂ)
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ලේකම් - සංස්කෘතික දෙපාර්තමේන්තුව (2015.11.09 - 2017.07.03)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2017.07.04-2019.02.13)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2019.02.14 සිට මේ දක්වා)
- සහකාර ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2026.02.03 සිට මේ දක්වා)
|
ගණකාධිකාරී
|
|
නම |
පී.පී.ඒ.ඒ. වික්‍රමරත්න මයා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- ගණකාධිකාරී - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2025.10.03 සිට මේ දක්වා)
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
ජේ.ඒ.ටී.කේ. ජයසූරිය මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රපති උපාධිය (භූගෝල විද්‍යාව) - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) - මැදවච්චිය ප්‍රාදේහීය ලේකම් කාර්යාලය (2013 - 2017)
- සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) - පොල්ගහවෙල ප්‍රාදේහීය ලේකම් කාර්යාලය (2017 - 2021)
- සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) - බුලත්කොහුපිටිය ප්‍රාදේහීය ලේකම් කාර්යාලය (2021 සිට මේ දක්වා)
|
පරිපාලන නිලධාරී
|
|
නම |
යූ.එල්.ආර්. වික්‍රමසිංහ මහතා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- පළාත් ලිපිකරු සේවය - කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1991.06.17 - 1992.12.01)
- ලිපිකරු සේවය / රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1992.12.01 - 2005.03.01)
- රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - දෙහිඔ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2005.03.01 - 2006.06.01)
- රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2006.06.01 - 2018.03.24)
- පරිපාලන නිලධාරී - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2018.03.25 සිට මේ දක්වා)
|
පරිපාලන ග්‍රාම නිලධාරී
|
| |
නම |
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
| |
|
|