පොසොන් සතියට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන 2020 ජූනි මස 16 දින පරිත්‍යාගශීලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top