ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය සහ රංජිත් පොල්ගම්පල මිත්‍රත්ව පදනම සහ ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික ආයතන, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දැරණියගල ප්‍රාදේශීය සභාව සහ දැරණියගල පොලිස් ස්ථානය එක්ව සංවිධානය කරන ලද කඳු මැද නුවර සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය 2019 අප්‍රේල් මස 20 වන දින දැරණියගල සිරිසමන් ජාතික පාසැල් ක්‍රීඩා පිටියේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top