දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් අරුණ එන් ප්‍රේමරත්න මහතා 2026 ජූලි මස 15 දින සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් කෙටි උත්සවක් සංවිධානය කර තිබුණි.

එතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන මෙසේ සනිටුහන් කරමු.

              

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top